ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතා අද (06දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
නීතීඥ නිමල් මුතුකුමාරණ මහතා මගින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් විනිසුරු ආබෘ මහතා ප්‍රකාශ කළේ තමාට එහෙරි පැමිණිල්ල විභාග කරන ආකාරය නීතියට පටහැනි බවත්, එමගින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවත්ය.