මාඳුළුවාවේ සෝභිත හිමියන් ගෙන යන වැඩපිළිවෙලට තමන්ගේ පූර්ණ සහය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පැවසීය.
ජනාධිපතිවරණයට විපක්ෂයෙන් ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා දිනවීමට අවශ්‍ය සහය ලබාදෙන බව පැවසූ රණතුංග මහතා මෙම වැඩපිළිවලට විරුද්ධව ආණ්ඩුවේ දූෂිත ඇමතිවරු කෑ ගසන්නේ පරාජය බාරගෙන බවත්, එය විපක්ෂය ලැබූ ලොකු ජයග්‍රහණයක් බවත් කියා සිටියේය.
ඡායාරූපය ප්‍රදීප් පතිරණ