මෙරට වරායන් පිළිබඳ විදේශ ආයෝජනවලදී අවම වශයෙන් සියයට 51ක අයිතිය රජයට හිමිවීම ප්රමුඛ කාරණයක් බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. වංචා දූෂණ පිටුදකින වරාය සංස්කෘතියක් ගොඩනැගීම තම අරමුණ බවත් වරාය හා නාවුක ක්ෂේත්රයේ දියුණුව උදෙසා තොරතුරු සහ තාක්ෂණය හුවමාරු කරගැනීම ද ඉතා වැදගත් බව අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසුයේ චීනයේ ව්න්ග්ඩාම් වරාය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹීමේ සාකච්චාවේදීය.