පැවති ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අභ්‍යන්තර විදුලි පරිපථවල ඇතිවූ දෝෂ යථා තත්ත්වයට පත්කර ගැනීමට පාරිභෝගික ජනතාවට නොමිලේ සේවාව සපයන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ සඳහා දුරකථන අංක 011 303 0303 අමතා ලංකා විදුලිබල මණ්ඩලයේ සහාය ලබාගත හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.