විදුලි අනුකමිටුව හෙටත් රැස්වෙයි
- 28 03 2016
- 22:28
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
විදුලි අර්බුදයට විසඳුම් සෙවීම පිණිස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පත්කළ අනුකමිටුව හෙට(29) ප.ව. 1.00 ට අරලියගහ මන්දිරයේදී රැස්වීමට නියමිතය.
විදුලි ගැටලු සම්බන්ධයෙන් වන විසඳුම් පිළිබඳව අගමැතිවරයා සමග මෙහිදී දීර්ඝව සාකච්ඡාකිරීමටද නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
