ලංකා විදුලි බල මණ්ඩලයේ මනු කියවන්නන් සහ නුපුහුණු කෂේත්ර සේවකයින් ලෙස සම්මුඛ පරීක්ෂණවලට ඉදිරිපත්වී බදවා ගැනීම් ප්රමාද කර ඇති 362 දෙනෙකු විදුලිබල මණ්ඩලය ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට අදට දින තුනක් ගතවී තිබේ.
මාස ගණනක් තිස්සේ තමන් බදවා ගැනීම් ප්රමාදකරමින් ඇමතිවරයාට හිතවත් පිරිසකට රුකියා ලබාදීමට යන බව පවසමින් අද දිනයේදී එම පිරිස කොඩිකොඩි ඔසවා විරෝධය පළ කිරීමට යයි.
ලංකා විදුලිබල මන්ඩලයේ අයදුම්කරුවන්ගේ එකමුතවේ සභාපති සඹීර රාජකරුණා මහතා සදහන් කළේ විසදුමක් නොලැබුණහෝ මාරාන්.තික උපවාසයකට යන බවයි.