ජාතික හැඳුනුම්පත් විද්‍යුත් හැඳුනුම්පතක් වශයෙන් හඳුන්වාදීමේ වැඩසටහන මේ වසර අවසානයට පෙර ආරම්භ කරන බව අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය එස්.බී. නාවින්න මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව අද (21දා) පැවැසීය.