විජේදාසගේ කාර්ය මණ්ඩලය අමාත්‍යාංශයෙන් ඉවත් වෙයි
- 23 08 2017
- 13:39
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ඉවත් කල විජේදාස රාජපක්ෂ මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය අමාත්‍යාංශයෙන් ඉවත් වෙමන් තිබේ. මේ වන විට ඔවුන් අමාත්‍යාංශය තුළ පවතින සිය බඩු භාහිරාදිය ඉවත් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
