අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රජපක්ෂ මහතා තවමත් සිය ධුරයෙන් ඉල්ලා අස්වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අද (23දා) කැබිනට් මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත් විජේදාස රාජපක්ෂ මහතා පිළිබඳව තීරණයක් ජනපතිවරයා විසින් ගනු ඇති බවයි ඔහු පැවැසීය.
අධිකරණ අමාත්‍යවරයා ඉවත්වුවත් නීතිපති දෙපාර්තමේන්තුවේ හා අධිකරණ ක්ෂේත්රයේ වෙනසක් වෙනසක් නොවන බවත් ඔහු පැවැසීය.
එසේම නව අධිකරණ අමාත්‍යවරයාට අවශ්‍ය නම් ඇවන්ට්ගාඩ් නඩුව නැවත සලකා බැලිය හැකි බවත් ඔහු පැවැසීය.