ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පැදවූ රිය රජගිරියේදී මාර්ගයෙන් ඉවතට පැන දුරකතන කණුවක ගැටිමෙන් සිදුවූ අනතුරක් හේතුවේන් ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ඊයේ (30දා) රාත්රියේදී මෙම අනතුර සිදුව තිබෙන අතර පසුව ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර තිබේ.