උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා හා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මැලේසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා අතර හමුව අද (19දා) කොළඹදී පවත්වා ඇත.
උතුරු මහ ඇමති රජයෙන් ඉල්ලා සිටියේ තමන්ට මැලේසියානු අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවකට අවස්ථාවක් ලබාදෙන ලෙසයි.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කළ මැලේසියානු අග්‍රාමාත්‍යවරයා පවසන්නේ උතුරේ සංවර්ධනය හා දමිළ ජනතාවගේ ජිවින තත්ත්වය නගා සිටුවීම පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බවයි.