www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර වහාම සම්මත කරන ලෙස ඉල්ලා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අද (13දා) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ.
විරෝධතාවෙන් පසු විරෝධතාකරුවන් ජනාධිපතිවරයාට සංදේශයක් බාරදීමට බව පවසමින් පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කරනු ලැබිණි.
එහෙත් පොලීසිය මැදිහත්වී පාගමන අතරමඟ නවතා දැමූ අතර, වෘත්තීය සමිති නියෝජිතයන් කිහිපදෙනෙකුට පමණක් ජනාධිපති ලේකම් කාර්යාලයට යාමට අවස්ථාව ලබා දුන්නේය.
උද්ඝෝෂණය අතරතුර මාධ්‍යයට අදහස් දැක්වූ විගණන සේවා සංගමයේ සභාපති නයන කුමාර මහතා සඳහන් කළේ, පසුගිය වසරේ මාර්තු මාසයේදී ජාතික විගණන පනත සකස් කළද, එය මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරදීමට බලධාරීන් කටයුතු කර නොමැති බවයි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd