විධායක ජනාධිපති ක්රමය අහෝසි කළ යුත්තේ ඇයි? මැයෙන් කොළඹ නව නගර ශාලාවේ ඊයේ (24දා) සවස පැවැති විද්වත් කතිකාවේදී ආරාධිත දේශනය පැවැත්වූ වික්ටර් අයිවන් මහතා සිය දේශනය ආරම්භ කිරීමට සූදානම්වත්ම හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ද ඊට මොහොතකට පසු විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාද එම ස්ථානයෙන් ඉවත්වීම විශේෂත්වයක් විය.
වික්ටර් අයිවන් මහතා සිය දේශනයේදී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විවේචනය කරමින් කියා සිටියේ ඇය විධායක ජනපතිධුරය අහෝසිකරන බව පවසා බලයට පත්වූවද එය අහෝසි නොකළ බවය.
ඡායාරූප - ක්රිෂාන් රණසිංහ