www.ada.lk
2026 සැප්තැම්බර් මස 09 වන බදාදා
බදුල්ල මහියංගනය මාර්ගයේ තල්දෙන 7 සහ 8 කි.මී. කනු අතර ප්රදේශයේදී (19දා) උදේ 8 ට පමණ වෑන් රථයක් අඩි 100 ක් පමණ ප්රපාතයට පෙරලී එහි ගමන් ගත් දෙදෙනෙක් මියගොස් එක් අයෙක් බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත.
රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුරට සිදුව ඇති බවට සැක කරන බව බදුල්ල පොලීසිය පවසයි.
මරණ කරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් සූරියවැව ,පදලංගල පදිංචි කරුවෙක් වූ ඒ. කේ .සුනිල් නමැත්තා බව ට හදුනාගත් පොලිසිය පවසයි .
සිදුවීම සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
මේවා බෙල්ල ගහලා යන වැඩ
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
කහකෝනා මල් පිපී උඩරට සුන්දර වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd