වැසිකිළි වළට වැටී සිවුදෙනෙක් ජීවිතක්ෂයට
- 19 06 2015
- 11:24
- {{hitsCtrl.values.hits}} views
- . .
රඹුක්කන ප්ර දේශයේ වැසිකිළි වළකට වැටී සිවුදෙනෙක් මිය ගිය බව පොලීසිය කියයි.
අද (19දා) පෙරවරුවේදී මෙම අනතුර සිදුව තිබෙන අතර වැසිකිළි වලට වැටුණු කාන්තාවක් බේර ගැනීමට ගිය තවත් තිදෙනෙක් එයට වැටි ජීවිතක්ෂයට පත්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
