දිවයිනේ බෝහෝ ප්‍රදේශවලට තවදුරටත් වැසි රහිත කාලගුණයක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද (01දා) පෙ.ව. 5.30ට නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි. කෙසේ වෙතත් දකුණ, සබරගමුව හා ඌව පළාත්වල ස්ථාන කිහිපයක සවස 2.00න් පමණ පසු වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වෙයි.