වැසි පවතින අවස්ථාවලදී ප්‍රබල අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක්
- 26 09 2014
- 13:39
- {{hitsCtrl.values.hits}} views
- . .
අද (26) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි පවතින අවස්ථාවලදී ප්‍රබල අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක්ද පවතින බවටද වාර්තාවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
