සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ පළමු ටෙස්ට් තරගය වර්ෂාව නිසා ප්‍රමාද වී තිබේ.
අද පාන්දර ගාල්ලට තද වර්ශව පතිත වීම හේතුවෙන් පිටිය සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබේ.
ඡායාරූපය ශාන්ත රත්නායක