අනුරාධපුරයට හා පොලොන්නරුවට ඇඳ හැලුණු වර්ශාව සමඟ වැව් කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් වාන් දමන මට්ටමට පැමිණ ඇත.
පරාක්‍රම සමුද්‍රය, කවුඩුල්ල ජලාශය, රාජාංගනය වැව, කළා වැව, නුවර වැව, නාච්චාදූව වැව, මහ කනඳරා වැව, තිසා වැව යන වැව් හා ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති හෙයින් පහත් බමිවල වෙසෙන ජනයාට ප්‍රවේශම් වන්නැයි ආපදා කළමනාකරණ ඒකකය කියයි.
පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්/ එප්පාවල තිසර සමල්