ඊයේ (03දා) පමණක් කොළඹ දිස්ත්රික්කයෙන් පමණක් මල සිරුරු දෙකක් හමුවූ බවත් ඒ අනුව වැඩිවන්නේ අපාධද ? එසේත් නැත්නම් සියදිවි නාසාගැනීම්ද යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ප්රශ්න කරයි. සිය ට්විටර් ගිණුමට ඊයේ (03දා) ප්රකාශයක් කරමින් ඔහු මෙම අදහස් දැක්වීය.