පොලිස්පති එන. කේ. ඉලංගකෝන් මහතා විශ්‍රාම හේතුවෙන් වැඩබලන පොලිස්පති ලෙසජ්යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා පතකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.