වැඩබලන අගවිනිසුරු දිව්රුම් දෙයි
- 27 09 2016
- 13:43
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා වැඩබලන අගවිනිසුරු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්නේය.
අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම දිව්රුම් දීම සිදුවූ අතර මේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද එක්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
