වැඩට නොඑන දුම්රිය රියදුරන්ගේ සේවය අත්හිටුවයි
- 9 12 2017
- 23:13
- {{hitsCtrl.values.hits}} views
- . .
සේවයට නොපැමිණෙන දුම්රිය සේවකයන් සේවය අත්හැර ගියා සේ සලකන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි. පසුගිය 06 දා සිට දුම්රිය සේවකයන් වර්ජනයක නිරතව සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

