2016 අයවැය යෝජනාව තුළ සඳහන් වැට් බදු සංශෝධනය වෙනුවෙන් ජල, විදුලි හා දුරකථන සේවා ගාස්තු වැඩි නොවන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
රජයේ මැදිහත්වීම මත පවත්වාගෙන යනු ලබන මෙම අත්‍යවශ්‍ය සේවා වැට් බදුවලින් නිදහස් කර ඇති බවද මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.