ජපාන යෙන් මුදලට සාපෙක්ෂ රුපියල කඩා වැටිම හේතුවෙන් ජපානයෙන් ශ්රී ලංකාවට ආනයනය කරන වාහනයන්හි මිල ඉහළ යෑමට නියමිත බව වාර්තා වෙයි. දැනට ආනයනය කර ඇති වාහන මිල මෙයින් ඉහළ නොයන නමුත් අනාගතයේදි ආනයනය කරන වාහන සඳහා මෙය බලපානු ඇත. මිලියන පහක වාහනයක් අවම වශයෙන් ලක්ෂ දෙකකින් පමණ ඉහළ යෑමට නියමිතය.