රථ වාහන සඳහා දුම් පරීක්ෂණ සහතික පත්‍ර නිකුත් කිරීම පිණිස වන කොන්ත්‍රාත්තුව සමාගම් තුනක් වෙත පැවැරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට අනුමැතිය ලැබී තිබේ.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ සාකච්ජා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි මෙම සමාගම් තුනට කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත.
ඒ අනුව M/s Laugfs Eco Sri (Pvt) Ltd, M/s cleanco Lanka (Pvt) Ltd. සහ M/s Auto Test Lanka (Pvt) Ltd යන සමාගම් වෙත මෙම කෙන්ත්රාත්තුව හිමිව තිබේ.