පරිපූරක ලැයිස්තුව යටතේ වාහන ගෙන්වීමට ඉල්ලුම් කර ඇත්තේ එම වාහනවල බදු සහිත මිල යටතේ බව ඛණිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ ‘කළේය.
එමෙන්ම තම අමාත්‍යාංශවල පවත්නා පරණ වාහන ලබාගෙන හොඳ තත්ත්වයේ ඩීසල් වාහන ලබාදීමට යමෙකු කැමති නම් තමන් වාහන ගෙන්වීමට බලාපොරොත්තු නොවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව අදහස් දැක්වූ තවත් නියෝජ්‍ය අමාත්‍යවරයෙකුද පැවැසුවේ අදාළ වාහන ගෙන්වන්නේ බදු සහිත මිල ගණන් යටතේ බවයි. එසේම බදු රහිතව ගෙන්වනනේ නම් වාහනක් රුපියලක් ලක්ෂ 95ක් පමණ වෙන බවද ඔහු පැවැසිය.
නිරෝෂාන් ප්‍රේමරත්න/සඳමාලි වික්‍රමආරච්චි