(FULL LIST) අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් තිස්දෙනෙකු සඳහා රුපියල් කෝට් 118ක් හා ලක්ෂ 25ක මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ඊයේ ඉදිරිපත් වූ මෙම පරිපූරක ඇස්තමේන්තුව අනුව ඒ ඒ අමාත්‍යවරුන්ට වාහන ලබා ගැනීම සඳහා මුදල් වෙන් කර ඇත්තේ මෙසේය.
වාහන මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ බදු සහිත මිල ගණන් යටතේය. වාහන මිළදී ගැනීම සඳහා අමාත්‍යවරුන්ගේ නමින් මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇති අතර මෙම වාහන අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු සඳහා යොදා ගන්නා වාහනද වෙයි. මෙම වාහන අංක CSA/1/6 දරණ 2016/04/04 ජනපති ලේකම් කාර්යාල විසින් නිකුත් කළ චක්‍ර ලේඛය අනුව හා 2016/05/03 කැබිනට් තීරණ අනුව මිළදී ගැනීමට නියමිතය.
ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි සහ නියෝජ්‍ය අමත්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන්ට වාහන දෙකක් සඳහා - රුපියල් හත් කෝටියක් (අංක CSA/1/6 දරණ 2016/04/04 ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍ර ලේඛය අනුව හා 2016/05/03 කැබිනට් තීරණ අනුව)
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට වාහන 2ක් හා නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාට වාහනක් - රුපියල් නවකෝටි අසූ ලක්ෂයක් (අංක CSA/1/6 දරණ 2016/04/04 ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍ර ලේඛය අනුව)
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට එක් වාහනක් හා නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක මහතාට වාහන දෙකක් සඳහා- රුපියල් නවකෝටි දසලක්ෂයයි (අංක CSA/1/6 දරණ 2016/04/04 ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍ර ලේඛය අනුව)
නිපුණතා සංවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාට වාහන දෙකක් - රුපියල් කෝටිපහක් (අංක CSA/1/6 දරණ 2016/04/04 ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍ර ලේඛය අනුව)
නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට එක් වාහනක් සඳහා - රුපියල් පන්කෝටි හැට ලක්ෂයයි (අංක CSA/1/6 දරණ 2016/04/04 ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍ර ලේඛය අනුව)
සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට එක් වාහනක් සඳහා - රුපියල් පන්කෝටි හැට ලක්ෂයයි (අංක CSA/1/6 දරණ 2016/04/04 ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍ර ලේඛය අනුව)
ආපදා කළමනාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද යන මහත්වරුන්ට එක් වාහනය බැගින් - රුපියල් හයකෝටි තිස්ලක්ෂයයි (අංක CSA/1/6 දරණ 2016/04/04 ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍ර ලේඛය අනුව)
විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට එක් වාහනක් සඳහා - රුපියල් දෙකෝටි අසූලක්ෂයයි (අංක CSA/1/6 දරණ 2016/04/04 ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍ර ලේඛය අනුව)
ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මහතාට එක් වාහන දෙකක් සඳහා - රුපියල් තුනකෝටි පනස් ( 2016/05/03 කැබිනට් තීරණ අනුව හා අංක CSA/1/6 දරණ 2016/04/04 ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍ර ලේඛය අනුව )
තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන යන මහත්ම මහත්මීන්ට වාහන දෙකක් සඳහා - රුපියල් හත්කෝටියක් (අංක CSA/1/6 දරණ 2016/04/04 ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍ර ලේඛය අනුව හා 2016/05/03 කැබිනට් තීරණ අනුව)
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය එක් වාහනක් සඳහා - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි. (අංක CSA/1/6 දරණ 2016/04/04 ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍ර ලේඛය අනුව හා 2016/05/03 කැබිනට් තීරණ අනුව)
කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්රජාසංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් එක් වානහක් සඳහා - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි. (අංක CSA/1/6 දරණ 2016/04/04 ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍ර ලේඛය අනුව)
වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක එක් වාහනක් සඳහා- රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි (අංක CSA/1/6 දරණ 2016/04/04 ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍ර ලේඛය අනුව හා 2016/05/03 කැබිනට් තීරණ අනුව)
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන්ට එක් වාහනය බැගින් - රුපියල් හත්කෝටියයි ( අංක CSA/1/6 දරණ 2016/04/04 ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍ර ලේඛය අනුව හා 2016/05/03 කැබිනට් තීරණ අනුව)
බන්ධනාගාර අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් හා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන්ට එක් වාහනය බැගින් - රුපියල් හත්කෝටියයි (අංක CSA/1/6 දරණ 2016/04/04 ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍ර ලේඛය අනුව හා 2016/05/03 කැබිනට් තීරණ අනුව)
නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාට එක් වාහනක් සඳහා - රුපියල් තුන්කෝටි පනස්ලක්ෂයයි (අංක CSA/1/6 දරණ 2016/04/04 ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍ර ලේඛය අනුව)
නිවාස ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක - රුපියල් දෙකෝටි අසූලක්ෂයයි (අංක CSA/1/6 දරණ 2016/04/04 ජනපති ලේකම් කාර්යාල විසින් නිකුත් කළ චක්‍ර ලේඛය අනුව)
ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට එක් වාහනක් සඳහා - රුපියල් හත්කෝටියයි (අංක CSA/1/6 දරණ 2016/04/04 ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍ර ලේඛය අනුව)
කර්මාන්ත අමාත්‍ය චම්පිකා පේමදාස - රුපියල් තුන්කෝටි පනස්ලක්ෂයයි (අංක CSA/1/6 දරණ 2016/04/04 ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍ර ලේඛය අනුව හා 2016/05/03 කැබිනට් තීරණ අනුව)
විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම මහතාට එක් වාහනයක් සඳහා - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි (අංක CSA/1/6 දරණ 2016/04/04 ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍ර ලේඛය අනුව)
රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතාට එක් වාහනක් මිලදී ගැනීම සඳහා - රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයයි (අංක CSA/1/6 දරණ 2016/04/04 ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍ර ලේඛය අනුව)
රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතාට එක් වාහනක් සඳහා - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි (අංක CSA/1/6 දරණ 2016/04/04 ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍ර ලේඛය අනුව හා 2016/05/03 කැබිනට් තීරණ අනුව)
වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයියා එක් වාහනයක් - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි (අංක CSA/1/6 දරණ 2016/04/04 ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍ර ලේඛය අනුව)