ප්‍රති අපනයනය සඳහා ගෙන්වනු ලැබූ වාහන දහතුන් දාහකට (13000) වැඩි ප්‍රමාණයක් ඊයේ (01දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට ළගාවිය.
මේ අකාරයෙන් විශාල වාහන ප්‍රමාණයක් වරායට පැමිණි ප්‍රථම අවස්ථාවද මෙය බවද වරාය අධිකාරිය පවසයි. ගෙන්වන ලද වාහන ප්‍රමාණය ගාල්ල කරන ස්ථානයන්ද පිරි ඇති නිසා වාරය පරිශ්‍රයේ මාර්ගයන්හි පවා වාහන ගබඩා කිරීමට සිදුව තිබේ .