ජාතික භාෂා හා සමාජ එකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මහලේකම් තනතුර දරණ ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණඉදිරි ජනපතිවරණයේදී සිය සහාය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.