එ්කාබද්ධ විපක්ෂය නියෝජනය කරන එකසත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
හෘදය ආශ්රිතව ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර ඇති බවත් ඔහුගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවත් වාර්තා වෙයි. ලංකා සම සමාජ පක්ෂයේ නායකයා වන්නේද වාසුදේව නානායක්කාර මහතායි.