කොට්ටාව සිරිමල් වත්තේ නිවසක පවත්වාගෙන ගිය වංචික ලෙස ජාතික හැදුනුම් පත් සකසන ස්ථානයක් වැටලීමට කොට්ටාව පොලීසියේ අපරාධ අංශය සමත්ව ඇත.
ගොඩනැගිලි ඉදිකිරීම සදහා අවශ්‍ය උපකරණ කුලියට දෙන ස්ථාන වලින් භාණ්ඩ ලබාගැනමට මෙම හැදුනුම්පත් යොදා ගෙන තිබේ.
සැකකරු ඊයේ (07දා) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයඩ ඉදිරිපත් කර ඇති අතර ඔහු අනිද්දා (09දා) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
තිලක් ඇල්විටිගල