ආයතන කිහිපයක් මගින් කළ ඉල්ලීම් අනුව තවත් දින කිහිපයක කාලයක් ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් ලබා ගැනීමට කටයුතු කරන බව එහි ලේකම් ලාල් විජේනායක මහතා සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මහජනතාවගෙන් ලබා ගත් අදහස් අධ්‍යනය කරමින් වාර්තාව සකස් කිරීමේ කටයුතු ආරම්භ කළ බවත් මාසයක් ඇතුළත එය සකස්කර අවසන්කරන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් ලබාගැනිමේ කමිටුව පැවසීය.