විල්ගමුව, වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් අයත් තුවක්කු දමා තිබූ කාමරයක දොර බලෙන් විවෘත කර එහි තිබූ තුවක්ක් පහක් සොරාගෙන ඇතැයි පොලීසිය පවසයි.
අද (22දා) පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ටී 56 ගිනි අවියක්, රිපීටර් වර්ගයේ ගිනි අවි 2ක්, බෝර 12 පතරොම් තුවක්කු දෙකක් මෙහිදී සොරාගෙන ගොස් ඇත. විල්ගමුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.