වීසා නොලබා ඇල්ල ප්රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි විදේශීය සංචාරකයෙකු ඇල්ල පොලීසිය විසින් ඊයේ (01දා) අත්අඩංගුවට ගනු ලැබීය.
එංගලන්ත ජාතිකයෙකු වන මෙම සැකකරුගේ වයස අවුරුදු 65 කි.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අවුරුදු 24 ක කාලයක් මොහු වීසා නොමැතිව ශ්රී ලංකාවේ බොහෝ ප්රදේශවල වාසය කර ඇති බවයි.