වසන්ත සැණකෙළියට විශේෂ වැඩසටහනක්
- 6 04 2016
- 19:09
- {{hitsCtrl.values.hits}} views
- . .
නුවරඑළිය වසන්ත සැණකෙළිය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් මෙන්ම පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්රියාත්මක කර ඇතැයි පොලීසිය කියයි. නුවරඑළිය වසන්ත සැණකෙළිය මේ වන විට ආරම්භව ඇත. වසන්ත සැණකෙළියේ පොලිස් දිනය එළැඹෙන 18දා පැවැත්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
