යාපනය මහනුවර ඒ-9 මහා මාර්ගයේ වව්නියාව නොච්චිමොට්ටෙයි ප්රදේශයේදී අද (04) සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ එක් අයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට වව්නියාව පොලීසය ප්රකාශ කරයි.
අක්කරෙයිපත්තු ප්රදේශයේ සිට යාපනය බලා ගමන්ගත් වෑන් රථයක් අධික වේගයෙන් ධාවනය කිරීම නිසා නොච්චිමොට්ටෙයි ප්රදේශයේ මංසන්ධියක පිහිටි ගසක වෑන් රථය වැදීමෙන් මෙම අණතුර සිදුව ඇති බවට මූික පරික්ෂණ සිදු කරන වව්නියාව පොලීසය කියා සිටියහ.