ලංකාවේ ප්රථම වතාවට වල්ලපට්ට වලින් සකස් කළ ගම් විශේශයක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට කොස්වත්ත පොලීසිය සමත්ව තිබේ. මෙම ගම් තොගයේ බර කිලෝග්රෑම් එකක් වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 8ක් පමණ වන බව කොස්වත්ත පොලීසිය පවසයි.
වල්ලපට්ට වලින් සකස් කළ ගම් විශේෂයක් ශ්රී ලංකාවේදී සොයා ගනු ලැබුවේ ප්රථම වතාවට බව කොස්වත්ත පොලීසිය සඳහන් කරයි.
පන්නල හේමා රාජපක්ෂ