වරාය අධිකාරී සේවකයන් විසින් ප්රසාද දීමනා මුදල සහ වෙනත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කර තිබෙන වෘත්තීය ක්රියාමාර්ගයට සහයෝගය දක්වමින් වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයෝ පිරිසක් සත්යග්රහයක් ආරම්භ කර තිබේ.
ශ්රී ලංකා වරාය අධිකාරයේ අංක 03 දොරටුව ඉහළ කොටසේ වෘත්තීය සමිති නියෝජිතයන් 04 දෙනෙකු විසින් මෙම සත්යග්රහ ආරම්භ කරනු ලැබ ඇත.
ඡායාරූප-ඉසුරු පෙරේරා