www.ada.lk
2026 සැප්තැම්බර් මස 12 වන සෙනසුරාදා
(VIDEO) පසුගිය වසරේදී වරාය අධිකාරිය ලබාගත් ලාභය පදනම් කරගෙන සෑම සේවකයෙකුගේම මූලික වැටුප රුපියල් 5000කින් ඉහළ දැමීමට කටයුතු කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
මීට අමතරව මාසිකව තවත් රුපියල් 5000ක් හිමි බවත් මේ අනුව රුපියල් දස දහසේ වැටුප් වැඩිවීම පිළිබඳව අද (26දා) නිවේදනය කරන බවත් අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
මෙම වැටුප් වැඩිවීම නිසා වසරකට වරාය අධිකාරියට රුපියල් මිලියන 2300 අමතර වියදමක් දැරීමට සිදුව තිබේ.
2017 වසරේ වරාය අධිකාරියේ සමස්ත ආදායම රුපියල් මිලියන 45608ක් වන අතර, සමස්ත වියදම රුපියල් මිලියන 30180ක් බවද වරාය අධිකාරිය සඳහන් කරයි.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd