වරාය සේවකයන්ගේ වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට අදාළ බළධාරීන් අග්රාමාත්යවරයා හමුවට කැදවා ඇති අතර අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වේ.
මේ සදහා වෘත්තිය සමිති නායකයින් සියළුදෙනා සහභාගී වි ඇති බවත් වාර්තාවේ.