දඹුල්ල ,ගලේවෙල ,සීගිරිය, මඩාටුගම, කැකිරාව, නාවුල ප්රදේශවලට මේ දිනවල පවතින පවතින අධික වර්ෂාව නිසා ලොකු ලූනු අස්වැන්න නෙළා ගැනීමට නොහැකිවීමෙන් එම ප්රදේශවල ගොවියෝ අසීරුතාවට පත්වී සිටිති.
මේ දිනවල දඹුල්ල වෙළෙඳපලේ ලොකු ලූනු කිලෝවක තොග මිල රු 35.සිට 50 අතර පවතින බවත් සතොස මගින් හොඳ තත්ත්වයේ ලූනු කිලෝවක් රු 60 කට මිලදී ගන්නා බවත් ඔවුහු පවසති.