ඇඳ හැළෙමින් පවතින අධික වර්ශාව හේතුවෙන් හපුතලේ නාය යෑම් හා වගා හානිවීම් විශාල වශයෙන් සිදුව තිබේ. මේ අනුව හපුතලේ බ්ලැක්වුඩ් වත්තේ පවුල් 50ක් පමණ නාය යෑමේ අවධානය හේතුවෙන් එයින් ඉවත්කර ඔවුන්ව යහලබැද්ද විදුහලේ රඳවා තිබේ. මේ අතර වර්ශාව හේතුවෙන් කුඹුරු විශාල ප්රමාණයක් හා එළවළු වගාවන්ද විශාල ප්රමාණයක් හානි වි තිබේ.
එස්.පී. නානායක්කාර