දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පවත්වන විරෝධතාවට එක්වන කොන්ත්‍රාත්ගත දුම්රිය නියාමකවරුන් හා රියදුරුන් සේවය හැරගියා සේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. සයිටම් අහෝසි කිරීම අැතුලු ඉල්ලීම් 3ත් මුල්කරගෙන දුම්රිය රියදුරන් හා නියාමකවරුන් අද වැඩ වර්ජනය කරයි.