රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය වැඩ වර්ජනයක් දියත් කර තිබුණද හෙද නිලධාරීන් 90%කට වැඩි ප්‍රමාණයක් රෝහල්වල සේවය කළ බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
මේ නිසා රෝහල් කටයුතුවලට වර්ජනය තුළින් කිසිදු බාධාවක් ඇති නොවූ බවත්, යුගයේ පැවැත්වූ අසාර්ථකම වැඩවර්ජනය මෙය බවත් හෙතෙම පවසා සිටියේය.