වසර දෙකක කාලයක් තම වත්කම් හා බැරකම් හෙළි නොකළ හිටපු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතාට රුපියල් 1000ක දඬයක් පැනවීමට කොළඹ අතිරේක මහේස්ත්රිත් අරුණු ආටිගල මහත්මිය නියෝග කළාය.
2011 හා 2012 වසර වලදී ඔහු මෙම වත්කම් හෙළි කර නොමැත. සජින් වාස්ට එරෙහිව අල්ලස් කොමිසම මගින් ගොනු කළ නඩුවට අදාළව මන්ත්රීවරයා වරද පිළිගත්තේය.