වරකාපොල නගරය ආසන්නයේ ඇති අංගොඩ කන්ද නාය යන බව ප්රදේශවාසීහු පවසති.
එම කන්දේ විශාල ගල් කිහිපයක් අද (01දා) පෙරවරුවේ පහතට පැමිණ තිබේ.
ඒ හේතුවෙන් කන්ද පාමුල සිටින පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථාන වෙත ගොස් තිබේ.
සිද්ධියෙන් ජීවිත හානි හෝ තුවාල ලැබීම් සිදුව නොමැත.