ලංකාවේ ප්‍රථම වරට සමූපකාර සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ විශේෂ චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට වයඹ පළාත් සභාව කටයුතු කොට තිබේ.
සමූපාකාර සේවකයන් 6400කගේ වැටුප් වැඩිකිරීම සඳහා රුපියල් මිලියන 4500ක මුදලක් වෙන් කළ බව වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.