සේරුනුවර, මොහොට්ටුවාරම් ප්රදේශයේ එක ළඟ පිහිටි නිවෙස් දෙකක කුඩා ගැහැනු ළමයෙක් හා කුඩා
පිරිමි ළමයෙක් නිවෙසක පිටුපස පිහිටි අනාරක්ෂිත වතුර වළකට වැටි මියගොස් තිබේ.
වයස අවුරුදු 02 1/2 යි ක පිරිමි දරුවෙකු හා වයස අවුරුදු 02ක ගැහැනු දරුවෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.