ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු වතුකරයේ අධ්‍යාපන තත්ත්වය හා යටිතල පහසුකම් නංවාලීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිලි වික්‍රමසිංහ මහතා පැවැසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ කම්කරු ජාතික සංගමයේ ස්වර්ණ ජයන්ති උත්සවයට අද (10දා) තලවාකැලේ නගරසභා ක්‍රීඩාංගණයේදී පැවති උත්සවයකට එක්වෙමිනි.
එසේම රජයේ දින සියයේ වැඩසටහන යටතේ පොරොන්දු වූ පරිදි වතුකම්කරුවන්ට පර්චස් හතක ඉඩම් කැබැල්ලක් සහිත තනි නිවසයක් ලබාදීමට හැකි වූ බවත් එම ඉඩම් සහ නිවාස සඳහා ඔප්පුවක්ද ලබාදීමට හැකි වූ බවත් ඔහු සඳහන් කළෛ්ය.